Keyboard Support

Contact and Search

Keyman.com Homepage

Header bottom

Keyman.com

On this page

SIPON Phonetic Keyboard Help

SIPON Phonetic Keyboard 1.1.0 / සිපෝන් යුනිකෝඩ් සිංහල යතුරු පුවරුව 1.1.0

ආයුබෝවන්......

යුනිකෝඩ් අක්ෂර ක්‍රමය භාවිතා කිරීම ආරම්භ කිරීමත් සමඟ සිංහල භාෂාව සෘජුව භාවිතා කිරීම ඉතා පහසු වී ඇති අතර එය ක්‍රමිකව ජනප්‍රිය වෙමින් පවතී. එහෙයින් සියළු දෙනාගේ පහසුවත්, සිංහල භාෂාව යුනිකෝඩ් හරහා පහසුවෙන් යොදා ගැනීමටත් මෙම යතුරුපුවරුව නිර්මාණය කිරීමට අප තීරණය කලෙමු.

ඔබ මේ පිළිබඳව යම් අදහසක් දරන්නේ නම් හෝ වෙනත් වැඩි දියුණු කළ යුතු දේ ඇත්නම්, එය අපට ඊ-මේල් හරහා යොමු කරන්න. අපේ ඊ-මේල් ලිපිනය slp@sipon.lk හෝ sanjeewal@gmail.com

Ayubowan….

Usage of Unicode system provides us the flexibility of Sinhala to be used electronically more efficiently. Therefore we have decided provide a Full-scale Sinhala keyboard to the public to skim the maximum of it.

If you have anything to share, amend, review of this keyboard please email it to us At slp@sipon.lk or sanjeewal@gmail.com accordingly

Keystrokes/අක්ෂර සංකලන

To use this keyboard press the keys as follows/මෙම යතුරු පුවරුව භාවිතා කිරීමට පහත පරිදි යතුරුලියනය කරන්න.

 abcdefghijklmnopqrstuvwxyz
Letter අකුරබ්ච්ද්ෆ් ග් හ්ජ්ක්ල්ම්න් ප්ෂ්ර්ස්ට්ව් ව්ඳ්ය්ත්
 BCDEFG HIJKLMNO PQRSTUVW XYZ
Letter අකුරඞ්භ්ඩ්ශ්‍රී ෂ් ඝ් ඟ්ඬ්ඛ්ළ්ඹ්ණ් ඵ්ඤ්ශ්ඨ්ඪ්ක්‍ර ඟ්ඥ්ථ්

Combinations/අක්ෂර එකතු වීම්

Vowell ප්‍රාණාක්ෂරය යන්සය  අං අඃ   රේපය
Keystroke යතුරුaaaae aeei iiuuururuu  e eeaioooau  ya anganh ra
k
ක්
කාකැකෑකිකී කු කූකෘකෲ  කෙකේ කෛ කොකෝකෞ ක්‍ය  කං කඃ   ක්‍ර
K
ඛ්
ඛාඛැඛෑඛිඛී ඛු ඛූඛෘඛෲ  ඛෙඛේ ඛෛ ඛොඛෝඛෞ ඛ්‍ය ඛං ඛඃ ඛ්‍ර

All the other letters can also accomadate for vowells as above. අනිකුත් සියළු අක්ෂර ද භාවිතය මෙ පරිද්දෙන් ය.

nasal sounds/නාසිකාක්ෂර


 nngnndnnD     
Letter
නාසිකාක්ෂරය
ඟ්ඳ්ඬ්     

letters with H / හ් සමගින් වෙනස් කරන අකුරු

letter අකුරක්ට්ඨ්ච්ද් බ්ස්ග්ශ්    
letter අකුරktTcdb sgS    
hඛ්ත්ථ්ඡ්ධ් භ්ශ්ඝ්ෂ්     

Change History

1.1.0: Updated for Free GNU fonts and detailed help file

1.0.0: Initial release

© 2015 Sipon. All rights reserved.

All Documentation Versions